ගර්භනී කාලයේ විටමින් ගැනීම අත්‍යවශ්‍ය ද?
බොහෝ ගර්භනී මව්වරු නිතරම අහන ප්‍රශ්නයක් තමයි "මේ කාලයේ විටමින් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් ද? " කියලා. ඒ නිසා ඒ ගැන විශ්‍රාමික හෙද නිලධාරිනි සුධර්මා උයන්හේවා මහත්මියගෙන් අහන්න අපි හිතුවා.
Read More
බොහෝ ගර්භනී මව්වරු නිතරම අහන ප්‍රශ්නයක් තමයි "මේ කාලයේ විටමින් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් ද? " කියලා. ඒ නිසා ඒ ගැන විශ්‍රාමික හෙද නිලධාරිනි සුධර්මා උයන්හේවා මහත්මියගෙන් අහන්න අපි හිතුවා.
Read More
ඔබේ ළදරුවාට හෝ නූපන් දරුවාට කිසිදු හානියක් නොකර ඔබේ වැඩිමහල් දරුවාට ගර්භණීව සිටියදී පවා මව්කිරි දීම දිගටම කරගෙන යා හැකිය.
Read More
කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ගබ්සාවක් සිදු වීමට ඉඩ කඩ තිබෙනවා. විදෙස් රටවල නම් නීතිමය වශයෙන් පිළිගත් ආකාරයට ගබ්සාවක් සිදු කරන්නේ මවගේ ජීවිතය අවදානමට ලක්ව තිබෙනවා නම් හෝ දරුවා දැඩි ආබාධයකින් උපත ලැබීමට නියමිතයි නම් පමණයි.
Read More
ගර්භණී මවක් වුණාම ඔබ එම තත්ත්වය ගැන සෑහෙන බරපතලව සිතන්න පෙළඹෙන්න අවශ්‍ය නෑ. ඔබ මෙච්චරකල් හිටියා වගේ මේ කාලයේදීත් සාමාන්‍ය විදිහට ඉන්න.
Read More
ගර්භණී කාලයේදී ගුමන් ගමන් සඳහා පිටත් වීම සුදුසු ද කියලා ගොඩක් මවුවරුන්ට ගැටළුවක් තිබෙනවා. ඔබ නිරෝගී ගැබ් ගැනීමක් භුක්ති විඳිනවා නම් ගුවන් ගමන් යෑම ආරක්ෂිත වෙන්න පුළුවන්.
Read More
අද කාලේ විවිධ සමාජ තත්ත්වයන් වල ජීවත් වීමට කාන්තාවන්ට සිදු වීම නිසා මත්පැන් පානය කිරීමට අවස්ථාව උදා වෙන ආකාරය දැක ගන්න පුළුවන්.
Read More