Ammai Babai - A supportive community for motherhood

Recent Posts

Vitamins during pregnancy
මව සහ ගර්භනී සම​ය

ගර්භනී කාලයේ විටමින් ගැනීම අත්‍යවශ්‍ය ද?

බොහෝ ගර්භනී මව්වරු නිතරම අහන ප්‍රශ්නයක් තමයි "මේ කාලයේ විටමින් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් ද? " කියලා. ඒ නිසා ඒ ගැන විශ්‍රාමික හෙද නිලධාරිනි සුධර්මා උයන්හේවා මහත්මියගෙන් අහන්න අපි හිතුවා.

Read More
Pregnant while breastfeeding
මව සහ ගර්භනී සම​ය

ලොකු බබාට කිරිදෙන අතරෙ ආයෙමත් ගැබ් ගෙනද? මේ ලිපිය එහෙම කිරි දෙන අම්මලාටයි

ඔබේ ළදරුවාට හෝ නූපන් දරුවාට කිසිදු හානියක් නොකර ඔබේ වැඩිමහල් දරුවාට ගර්භණීව සිටියදී පවා මව්කිරි දීම දිගටම කරගෙන යා හැකිය.

Read More
Information about abortion
මව සහ ගර්භනී සම​ය

ගබ්සාව ගැන ඔබ දන්නවාට වඩා යමක් ඉගෙන ගන්න

කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ගබ්සාවක් සිදු වීමට ඉඩ කඩ තිබෙනවා. විදෙස් රටවල නම් නීතිමය වශයෙන් පිළිගත් ආකාරයට ගබ්සාවක් සිදු කරන්නේ මවගේ ජීවිතය අවදානමට ලක්ව තිබෙනවා නම් හෝ දරුවා දැඩි ආබාධයකින් උපත ලැබීමට නියමිතයි නම් පමණයි.

Read More
Beauty during pregnancy
මව සහ ගර්භනී සම​ය

ගර්භණී සමයේදී සුන්දරව ඉන්න මේ දේවල් ගැන හිතන්න

ගර්භණී මවක් වුණාම ඔබ එම තත්ත්වය ගැන සෑහෙන බරපතලව සිතන්න පෙළඹෙන්න අවශ්‍ය නෑ. ඔබ මෙච්චරකල් හිටියා වගේ මේ කාලයේදීත් සාමාන්‍ය විදිහට ඉන්න.

Read More
Flying while pregnant
මව සහ ගර්භනී සම​ය

ඔබ ගැබිණියක්ද? ගුවන් ගමනකටද සූදානම? එහෙනම් මේ ලිපිය ඔබටයි

ගර්භණී කාල‍යේදී ගුමන් ගමන් සඳහා පිටත් වීම සුදුසු ද කියලා ගොඩක් මවුවරුන්ට ගැටළුවක් තිබෙනවා. ඔබ නිරෝගී ගැබ් ගැනීමක් භුක්ති විඳිනවා නම් ගුවන් ගමන් යෑම ආරක්ෂිත වෙන්න පුළුවන්.

Read More
Pregnancy and alcohol
මව සහ ගර්භනී සම​ය

ගැබ් ගැනීම සහ මත්පැන් ගැන ඔබ දන්නේ මොනවද?

අද කාලේ විවිධ සමාජ තත්ත්වයන් වල ජීවත් වීමට කාන්තාවන්ට සිදු වීම නිසා මත්පැන් පානය කිරීමට අවස්ථාව උදා වෙන ආකාරය දැක ගන්න පුළුවන්.

Read More